love srilanka pola

LOVE ஸ்ரீ ලංකා පොළ 2024

Mother Sri Lanka පදනම විසින් අපගේ ඉදිරි ව්‍යාපෘතිය වන “Mother Sri Lanka සති පොළ” පැවැත්වීමට සැලසුම් කර ඇතිබව සතුටින් නිවේදනය කරමු . මෙම ආරම්භය ශ්‍රී ලංකාවේ සිටින කැපවූ සහ දක්ෂ නිර්මාණ ශිල්පීන් සහ ව්‍යවසායකයින් දෑත් සවිබල ගැන්වීමටත් දේශීයව නිර්මාණය කරන ලද නිෂ්පාදනවල සැඟවුණු අලංකාරය හා වටිනාකම පිළිබඳව ලෝකයට පෙන්වීමට මෙය අවස්ථාවක් කරගමු. මෙම ව්‍යාපෘතිය 2024…