love srilanka pola

LOVE ஸ்ரீ ලංකා පොළ 2024

love srilanka pola

Mother Sri Lanka පදනම විසින් අපගේ ඉදිරි ව්‍යාපෘතිය වන “Mother Sri Lanka සති පොළ” පැවැත්වීමට සැලසුම් කර ඇතිබව සතුටින් නිවේදනය කරමු .

මෙම ආරම්භය ශ්‍රී ලංකාවේ සිටින කැපවූ සහ දක්ෂ නිර්මාණ ශිල්පීන් සහ ව්‍යවසායකයින් දෑත් සවිබල ගැන්වීමටත් දේශීයව නිර්මාණය කරන ලද නිෂ්පාදනවල සැඟවුණු අලංකාරය හා වටිනාකම පිළිබඳව ලෝකයට පෙන්වීමට මෙය අවස්ථාවක් කරගමු.

මෙම ව්‍යාපෘතිය 2024 අගෝස්තු මස 3 වන දින ආරම්භ වීමට නියමිත අතර සෑම සෙනසුරාදාවකම අපගේ Mother Sri Lanka ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට කැමති වෙළෙන්දන්ට අප සමඟ ලියාපදිංචි වී තම ස්ථානය වෙන්කරවා ගැනීම සිදුකර ගැනීමට හැක.

SUPPORT OUR PEOPLE, BUY LOCAL ! 🇱🇰

✅ Your one stop shop for authentic Sri Lankan gift items.

For weddings, birthdays, farewells and any other special occasions.

📍 Visit our flagship showroom at 614, Sri Jayawardenapura Rd, Kotte.

☎ CALL US 070 410 5723 or 075 132 5302
🛍 Visit Online: https://mothersrilanka.lk/
💌 [email protected]

Mother Sri Lanka is a 100% charitable foundation. ❤

✨ Every purchase you make will directly benefit our local craftsmen.

💯 smiles for your 💯 rupees.

Similar Posts